IOT දෙවන පුහුණු වැඩසටහන - ජාතික අධ්‍යාපන ආයතනය
ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබූ IOT පළමු වටයේ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී ගුරුවරුන් සඳහා දෙවන වටයේ පුහුණු වැඩසටහන් සඳහා ලියාපදිංචි වීම.
පහත ලේඛනයේ නම් සඳහා ගුරුභවතුන් 15 October 2018, 9.00 a.m දිනට පෙර පහත සඳහන් පෝරමය පුරවා ලියාපදිංචි වන්න.පෝරමය පිරවීම සඳහා මෙතනට ක්ලික් කරන්න
මධ්‍යම පළාත
ඌව පළාත